මේ තියෙන්නේ ලෝකයේ වේගවත්ම බයික් එක Dodge Tomahawk. 680 km/h (420 mp/h)ක වේගයෙන් යන්න පුළුවන් මේ බයික් එක අශ්වබල 500ක ජවයකින් යුක්ත වෙනවා. අනෙක් විශේෂිත දේ තමයි මේ බයික් එක රෝද හතරකින් සමන්විතයි.
ඉදිරිපස 20"x4" ටයර සහිත රෝද දෙකක්ද, පිටුපස 20"x5" ප්‍රමාණයේ ටයර සහිත රෝද දෙකක්ද සවිකර තියෙන අතර ඉදිරිපස ඩිස්ක් බ්රේක් පිස්ටන් 16කින්ද පිටුපස ඩිස්ක් බ්රේක් පිස්ටන 8කින්ද සමන්විතයි. මෙහි ලීටර 12.7ක ධාරිතාවයක ඉන්දන ටැංකියක් ඇති මේ බයික් එක 680Kg බරය. ඒ වගේම මේ බයික් එකේ වටිනාකම ඇමරිකානු ඩොලර් 555,000ක් වෙනවා.
0 comments:
Post a Comment