අද වෙනකොට ලංකාවේ දී අඩුවට ගන්න පුළුවන් phone හැමතැනම. රු.1500 වගේ ඉදන් phone තියෙනවා . මිලනම් අඩුයි ඒ නිසා ගොඩක් අය අවුරුද්දක් පාවිච්චි කරත් ඇති කියල හිතාගෙන ඒ phone ගන්නවා. හැබැයි ඔයාල නිකමටවත් හිතුවද ඒ phone වල ගුණාත්මක බව ගැන?? කවුරුත් දන්නවනේ IMEI එකෙන් phone එක ගැන දැනගන්න පුළුවන් කියල. හැබැයි ඉතින් IMEI එකත් හොර එකක් වුනොත් අපි phone එක ගැන හිතපු හැටි වැරදි වෙනවනේ . එක නිසා අපි phone එක ගැන IMEI එකන් හිතන්න කලින් ඒ IMEI එක ඇත්තටම අපේ phone එකේ IMEI එකද කියල තහවරු කරගන්න ඕන. මොකද හොද phone එකක් නම් එක අන්තර්ජාතික වශයෙන් ලියාපදිංචි එකක් වෙන්න ඕන.


හරි එහෙනම් මුලින්ම *#06# එකෙන් ඔයාලගේ IMEI එක හොයා ගන්නකො. දැන් මෙන්න මෙතනින් ගිහින් IMEI එක චෙක් කරගන්නකො.










එතකොට ඒ වෙබ් අඩවියෙන් ඔයාලට ඔය චෙක් කරපු IMEI එකට අදාල phone එක ගැන සම්පුර්ණ විස්තරයක් ඒවි phone එකේ ෆොටෝත් එක්කම.














ඒ වෙබ් අඩවියෙන් IMEI එකට අදාලව දෙන විස්තර, ඔයාගේ phone එකේ විස්තර නම් ඉතින් ඔයාගේ phone එකත් අන්තර්ජාතිකව ලියාපදිංචි phone එකක්.



0 comments:

Post a Comment

Popular Posts