මේ තියෙන්නේ ලෝකයේ වේගවත්ම බයික් එක  Dodge Tomahawk. 680 km/h (420 mp/h)ක වේගයෙන් යන්න පුළුවන් මේ බයික් එක අශ්වබල 500ක ජවයකින් යුක්ත වෙනවා. අනෙක් විශේෂිත දේ තමයි මේ බයික් එක රෝද හතරකින් සමන්විතයි.
 ඉදිරිපස 20"x4" ටයර සහිත රෝද දෙකක්ද,  පිටුපස  20"x5" ප්‍රමාණයේ ටයර සහිත රෝද දෙකක්ද සවිකර තියෙන අතර ඉදිරිපස ඩිස්ක් බ්රේක් පිස්ටන් 16කින්ද පිටුපස ඩිස්ක් බ්රේක් පිස්ටන 8කින්ද සමන්විතයි. මෙහි ලීටර 12.7ක ධාරිතාවයක  ඉන්දන ටැංකියක්  ඇති මේ බයික් එක 680Kg බරය. ඒ වගේම මේ බයික් එකේ වටිනාකම  ඇමරිකානු ඩොලර් 555,000ක් වෙනවා.  

     

                     සියලු මෙහෙයුම් පද්ධති අතරින් ඇන්ඩ්රොයිඩ් ප්‍රමුඛතම ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතියක් වන බවත් අපි දන්නවා. දැන් සෑම කෙනෙක් ළගම පාහේ ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකක් තියෙනවා වගේම අපි ඇන්ඩ්රොයිඩ් ස්මාර්ට් ෆෝන් ගැන තව තවත් ඉගෙන ගන්නවා. ඇන්ඩ්රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ගැන ඔයාලට  මනා දැනුමක් තිබෙන්නට පුළුවන්  නමුත් ඔයාල ඇන්ඩ්රොයිඩ් ගැන තවත් විස්තර දැනගන්න භාවිතා වන සමහර සැඟවුණු ඇන්ඩ්රොයිඩ් රහස් කේත දන්නේ නැති වෙන්න පුළුවන්..
                අද මම ඇන්ඩ්රොයිඩ් ස්මාර්ට් ෆෝන් ගැන තවත් දැන ගැනීමට ඔයාලාට උපකාරී වන රහස් කේත එහෙමත් නැත්තම් Secret Codes ටිකක් තමයි දෙන්න යන්නේ. මේ පහලින් තියෙන්නේ ඒ ටික

Hidden Android Secret Codes

*#*#778O#*#*     Factory Data Reset

*#*#I472365#*#*    Quick GPS Test

*#*#0673#*#* OR *#*#0289#*#*   Audio Test

*#*#2664#*#*   Touch Screen Test

#’#273283*255*663282*#*#*          Backup Media Files

*#*#0283#*#*          Packet Loopback Test

*2767*3855#          Reinstalls The Phones Firmware & Format Your Phone

*#*#232339#*#* OR *#*#526#*#*          WireIess Lan Test

*#*# 1575#*#*          Different GPS Test

*#*#4636#*#*‘          Complete Information About your Phone

*#*#2663#*#*          Touch Screen Version

*#*#232337#*#          Displays bluetooth Device Address

*#*#4986*2650468#*#*        PDA, Phone. Hardware, RF Call Date

*#*#44336#*#*          Displays Build Time

*#06#          Displays IMEI Number

*#*#8255#*#*          Google Talk Service Monitoring

*#*#I I I I#*#*   |  *‘#*#2222#*#*          FTA Software Version FTA | Hardware \/ersion

*#*#3264#*#*          Rom version

*#*#23233I#‘*#*          bluetooth Test

*#*# 1234#’#’          PDA and Phone Firmware Info

*#*#0*#*#*         LCD Display Test

*#*#0842#*#*     Vibration and Backlight Test

*#*#0588#*#*          Proximity Sensor Test

*#*#232338#*#*          Wi-Fi Mac Address

*#*#7262626#*#*         Field Test

*#*#34971539#*#*          Camera Update

*#*#19732840#*#*          Enable Test Mode


          මේ code භාවිතා කරගෙන ඔයාලට පුළුවන් ඔයාලගේ ෆෝන් එක ගැන තව තවත් තොරතුරු දැනගන්න
             
                 computer එක on වෙද්දී හැමදාම එකම logon background එක දැකල දැකලම එපා වෙලාද?
එහෙනම් ඇයි බලන් ඉන්නේ වෙනස් කරමුකෝ background එක. එකට ඕන වෙනවා පොඩි softwere එකක්.. පොඩි කිවුවේ පොඩි නිසානේ 1MBක් වත් නෑ. ඒක මෙතනින් ගන්නකො.







Download  කරගෙන open  කරගන්නකො. එතකොට මේ වගේ





logon background එක change කරන්නේ කොහොමද කියල කියන්න ඕන නෑනේ open වුනාම තේරෙනවනේ.......


අද වෙනකොට ලංකාවේ දී අඩුවට ගන්න පුළුවන් phone හැමතැනම. රු.1500 වගේ ඉදන් phone තියෙනවා . මිලනම් අඩුයි ඒ නිසා ගොඩක් අය අවුරුද්දක් පාවිච්චි කරත් ඇති කියල හිතාගෙන ඒ phone ගන්නවා. හැබැයි ඔයාල නිකමටවත් හිතුවද ඒ phone වල ගුණාත්මක බව ගැන?? කවුරුත් දන්නවනේ IMEI එකෙන් phone එක ගැන දැනගන්න පුළුවන් කියල. හැබැයි ඉතින් IMEI එකත් හොර එකක් වුනොත් අපි phone එක ගැන හිතපු හැටි වැරදි වෙනවනේ . එක නිසා අපි phone එක ගැන IMEI එකන් හිතන්න කලින් ඒ IMEI එක ඇත්තටම අපේ phone එකේ IMEI එකද කියල තහවරු කරගන්න ඕන. මොකද හොද phone එකක් නම් එක අන්තර්ජාතික වශයෙන් ලියාපදිංචි එකක් වෙන්න ඕන.


හරි එහෙනම් මුලින්ම *#06# එකෙන් ඔයාලගේ IMEI එක හොයා ගන්නකො. දැන් මෙන්න මෙතනින් ගිහින් IMEI එක චෙක් කරගන්නකො.










එතකොට ඒ වෙබ් අඩවියෙන් ඔයාලට ඔය චෙක් කරපු IMEI එකට අදාල phone එක ගැන සම්පුර්ණ විස්තරයක් ඒවි phone එකේ ෆොටෝත් එක්කම.














ඒ වෙබ් අඩවියෙන් IMEI එකට අදාලව දෙන විස්තර, ඔයාගේ phone එකේ විස්තර නම් ඉතින් ඔයාගේ phone එකත් අන්තර්ජාතිකව ලියාපදිංචි phone එකක්.



                        බොහෝ හේතුන් නිසා වමනය ඇති විය හැක. රෝගයක  ලක්ෂණයක් ලෙසද වමනය ඇතිවෙයි. අසාදන තත්වයක් නිසා හෝ ආහාර  විෂ වීමක් නිසාද වමනය ඇතිවිය හැක.  ආහාර අජීර්ණය නිසා ඇති වන වමනයේදී බොහෝ විට අත් බෙහෙත් මගින් සුව විය හැක.  ළදරුවන්ගේ වමනය අවස්ථා වලදී නිර්ජලතව ඇති විය හැකි නිසා ඒ පිලිබදව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය.
                   වමනය පාලනය සදහා  නිවසේදී  යොදාගත හැකි දේශීය අත් බෙහෙත් රැසක් වේ.



01. සාදික්කා අඹරා දෙහි අඹුලින් දීම.


02. සස්සද මුල් දෙහි අඹුලින් ගලගා දීම.

03. දවුල් මද මිරිකා සිනි දම ටික ටික දීම

04. දෙහි යුෂ සීනි සමග දීම.

05. වියලි අඟුරු,වී පොරි සමව කුඩු කර සීනි මී පැණි දමා කෑමට දීම.

06. ඉඟුරු ඉස්ම , උක් පැණි , අලුකෙසෙල් අල යුෂ කවලම් කර දීම

07. සාදික්කා, වදකහ, දෙහි අඹුලින් නෑඹිලියේ උරගා ලුණු වතුර ස්වල්පයක් මිශ්‍ර  කර දීම

08. අමු වදකහ අල සෝදා පිරිසිදු කර කොටා දෙහි ඇඹුල් යුෂ දමා උණු අලුවේ තම්බා මිරිකා බීම

09. කරාබු නැටි තලා උණු වතුර දමා බීම  

           

කෙටියෙන්ම කියන්නම්කො....
              computer එකෙන් ලොකු වැඩ පොඩි වැඩ කරන ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි video එකක් edit කරගන්න ගියාම තමන්ට ඕන video එක open කරන්න බෑ. ඒ format එක support කරන්නේ නෑ  කියල error  එනවා. මෙන්න එකට නියම විසදුමක් ගෙනාව. මේ editor එකෙන් ඕන format එකක් open වෙනවා.  අරගෙනම බලන්නකෝ කොහොමද කියල....  <3
මෙතනින්.....  ගන්න
  හා මේක අරන් මදිනේ crack එකත් ඕනනේ? මෙන්න crack එකත් ගන්නකො......

                      

                     
              මැදි වයසේ සහ වයස්ගත අය ඉන්ටනෙට් බාවිත කරනවානම් ඒ අයගේ තීන්දු තීරණ ගැනීමේ හැකියාව වඩාත් ඉහල යන බව ඇමරිකානු පරීක්ෂකයෝ පිරිසක් කියති. ඇමරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගැරී ස්මෝල් ඇතුළු පිරිස පෙන්වා දී තිබෙන්නේ වෙබ් අඩවි වලට යමින් තමන්ට ඕන කරන දේ සොයාගන්නා මැදි වයසේ හා වයස්ගත අයගේ මොලයේ තීන්දු තීරණ ගැනීම හා සම්බන්ද කොටස් අන් අයට වැඩ හොදින් උත්තේජනය වන බවයි. 
           පරික්ෂකින් මේ සදහා තොර ගන්න ලද්දේ අවුරුදු 55ත් 75ත් අතර පිරිසකි. ඔවුන්ට දෙයාකාරයක වැඩ ලබා දී මොලය ස්කෑන් කළේය. මුලින් කාටත් පොත් කියවන්නට දී පසුව මොලය පරික්ෂ කළේය. එවිට ඔවුන්ගේ මොලයේ භාෂාවට, කියවීමට, මතකයට, දෘෂ්ටියට අදාල මොලයේ කොටස් වැඩි උත්තේජයනක් පෙන්විය. පසුව වෙබ් අඩවි ඔත්සේ තොරතුරු සොයන්නට දුන්නේය. ඊට පසුවද පෙර පරිදිම මොලය ස්කෑන් කල විට බලාපොරොත්තු නොවූ දෙයක් පෙනින. එනම් එවිට වැඩි උත්තජනයක් පෙන්වුයේ තීන්දු තීරණ ගැනීම හා සංකීර්ණ වැඩ කිරීමට අදාල මොලයේ කොටසේය.
           
විද්‍යා පරීක්ෂණයක් කරන සියලු තත්ත්ව යටතේ කරන ලද මෙම පරික්ෂයයේ ප්‍රතිපල ජාත්‍යන්තර වෛද්‍ය විද්‍යා සගරාවක් වන Geriatric psychiatry සගරාවේ පලවී තිබිණි. අප දන්නා පරිදි වයස් ගත වන විට මොලයේ සෛල අතර සම්බන්ධතා හොදින් සිදු නොවේ. මේ නිසා වයස් ගත අයට සියුම්ව කල්පනා කර   සංකීර්න වැඩ කිරීමේ හැකියාව වදුවී යයි. ඒ තත්වය මගහරවා ගැනීමට නොයෙක් අභ්‍යාස වයස්ගත අයට නිර්දේශ කරයි. ප්‍රෙහෙලිකා පිරවීම, දාම් චෙස් වැනි සෙල්ලම් කිරිම ඉන් කිහිපයකි.දැන්  ඒ අතරට එක් වී තිබෙන්නේ ඉන්ටනෙට් බාවිතා කිරීමයි...
          ඉන්ටනෙට් බාවිතයෙන් තොරතුරු සොයන විට හොද සිහියකින් සිටිය යුතු වගේම එහෙදි නිතරම කල්පනා කරමින් මොන අඩවියට යා යුතුද යනවග සිතයි. එනම් නිතරම මොලය තීන්දු තීරණ ගනිමින් සිටි. "එදිනෙද කරන සරල කටයුත්තක් වුවත් ඉන්ටනෙට් යොදා ගනිමින් කරන්නේනම් මොලයේ තීක්ෂණ බුද්ධියට අදාල  ප්‍රදේශය උත්තේජනය වෙනවා.ඒ නිසා වයසට යන විට මොලයේ තියුණු බව අඩු වීමේ පාඩුව ගොඩක් දුරට අඩු වෙනවා " යැයි මෙම පරීක්ෂණය මෙහෙය වූ මහාචාර්ය ගෙරි ස්මෝල් BBC පුවත් සේවයට කියා තිබිණි...  

Popular Posts